දේශීය පුවත්

ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් සරත් වීරසේකර මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සමුළුව ජිනීවා නුවරදී 14 වන දින ආරම්භ වන අතර එය 23 දින දක්වා පැවැත්වේ.විදේශ රවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවක් මත මානව හිම්කම් සමුළුවට මොවුන් සහභාගී වන අතර එහිදී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රධාන සමුළුවට හා අතුරු කමිටුවලට කරුණු ඉදිරිපත් කරන බව ද මහාචාර්ය වරයා අද (10) පැවසීය.

ත්‍රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව කරුණු දැක්වීමෙදි ත්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදරිපත් කරන අතර ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේදී ද්‍රවිඩ වැසියන් බේරාගත් ආකාරය පිලිබඳව ද සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඡයාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අගමැති මහින්ද ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය අද (11) ලබා ගත්තේය. අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේ...


Read More

මැතිවරණ කොමිසම අවුල් කිරීමේ එජාප අන්තිම තුරුම්පුවට සැරසේ

මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ ය...


Read More

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More