පුරවැසි කොලම

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ් 1978 අංක 16 දරන පනතිනි. කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු අතර ජාතික ප‍්‍රතිපත්තියට අනුකූල වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරිම මෙන් ම උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලනය විධිමත් කීරීම සහ එක් එක් උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයන් ඇතුළත් කිරීම වීධිමත් කිරීම ද වෙයි. පනතේ තව තව දේ සඳහන් ය . එහෙත් ඉන් කොටස් කිහිපයක් පමණක් උපුටා ගත්තේ සියලූ ම අරමුුණු ක‍්‍රියාත්මක කිරීම තබා ඉහත අරමුණු කිහිපය හෝ ඉටු කිරීම කෙසේ වුව ද ඒ පිළිබඳ සිතා බැලීමටවත් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අසමත්ව සිටින හොයිනි. එම චෝදනාව අප විසින් සිදු කරනු ලබන්නේ සහේතුකව ය.

වෙෂ්ව 2 කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යා පීඨයේ කථන හා ශ‍්‍රවණ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාවක් වෙයි. ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 50කි. ඇතුළත් කර ගැනීම් සිදු කෙරෙන්නේ උසස් පෙළ ඉසඞ් ලකුණට අමතරව එම විශ්වවිද්‍යාලයෙන් පවත්වන යෝග්‍යතා පරීක්‍ෂණයේ ලකුණු ද සැලකිල්ලට භාජනය කරමිනි. එනම් එම යෝග්‍යතා පරීක්‍ෂණය සමත් විය යුතුය. එවැනි පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා යෝ්ග්‍යතා පරීක්‍ෂණය සමත් විය යුතු බව ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ප‍්‍රවේශ අත්පොතේ ද සඳහන් ය. යෝග්‍යතා විභාගය සමත් ලකුණ තීරණය කරන්නේ අදාළ විශ්වවිද්‍යාලයෙනි . එම නියමයන්ට අනුකූලව 2017/2018 අධ්‍යයන වසර සඳහා කථන හා ශ‍්‍රවණ උපාධි පාඨමාලාවට සිසුන් ඇතුළත් කිරීමට කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යා පීඨය විසින් යෝග්‍යතා පරීක්‍ෂණය පවත්වන ලද්දේ පසුගිය වසරේ ජුනි මස 10 වැනිදා ය. එම පරීක්‍ෂණය සඳහා අයදුම්කරුවෝ තුන්සියයකට ආසන්න පිරිසක් පෙනී සිිටියහ. විවිධ විශ්වවිද්‍යාලයන්හි ඇතැම් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට මෙලෙසින් යෝග්‍යතා පරීක්‍ෂණ පැවැත්වෙන අතර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල විශ්වවිද්‍යාල ප‍්‍රතිපාසන කොමිෂන් සභාවට එවිය යුතු වෙයි. මන්ද සිසුන් බඳවා ගැනීමේ පරම බලධාරිත්වය ඇත්තේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට වන නිසා ය. ඒ අනුව කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යා පීඨය ද කථන හා ශ‍්‍රවණ විද්‍යා යෝග්‍යතා පරීෂණයේ ප‍්‍රතිඵල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට එවා තිබිණි.

යෝග්‍යතා පරීක්‍ෂණය පවත්වා දින දෙකකින් එනම් ජුනි මස 12 වැනිදාතමින් යුතුව එවා තිිබූ එම ලිපියට අනුව යෝග්‍යතා පරීක්‍ෂණයේ සමත් ලකූණ 70ක් වෙයි. ලකුණු 70 හෝ ඊට වැඩි ලකුණු ලබා ගත් සිසුන් පමණක් උපාධි පාඨමාලාවට තෝරා ගැනීම සඳහා සුදුසුකම ලබන බව ද වෛද්‍යා පීඨාධීපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ අත්සනින් යුත් එම ලිපියේ සඳහන් වෙයි. ඉන් ගම්‍ය වන්නේ ලකුණු 70ට අඩුවෙන් ලැබු සිසුන් යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වන්නා සේ ම අසමත් සිසුන් උපාධි පාඨාමලාවට සුදුස නොවන බව ය. අසමත් සිසුන් ඉසඞ් ලකුණ ලබා සිටිය ද පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසු නොවන බව ය. වෛද්‍යා පීඨාධිපතිනයගේ මෙම ලිපියත් සමග ප‍්‍රතිඵල ලේඛනය ඇතුළත් සීඞී තැටියක් ද ප‍්‍රතිපාන කොමිෂන් සභාවට ලැබී තිබිණි. විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අදාළ ලිපියක් හෙයින් එය එහි ප‍්‍රවේශ අංශයට යොමු කිරීමට සේවකයන් කටයුතු කර තිබිණි. මෙම ලිපිය සියතට ලැබුණු ප‍්‍රවේශ අංශයේ සහකාර ලේකම්වරියක් එහි සිය අත්සන තබා ඇත්තේ අවශ්‍ය කටයුතු සඳහා (f.n.a. – for necessary action) යන සටහන තබමිනි. සහකාර ලේකම්වරියගේ සටහනට අනුව අවශ්‍ය කටයුතු අදාළ නිලධාරීන් විසිනු ඉටු කරනු ලැබිණී. ඒ අනුව සිසුන් 48 දෙනෙක් කථන හා ශ‍්‍රවණ විද්‍යා පාඨමාලාව සඳහා ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තෝරා ගනු ලැබ කැළණීය විශ්වවිද්‍යාලයට යොමු කෙරිණි. ඉතිරි දෙදෙනා තෝරා ගැනීමට නියමිත වූයේ විශේෂ ප‍්‍රවේශය යටතේ ය.

විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ බලධාරීත්වය දඩමීමාකර ගනිමින් කිසිවකුට කිසිවක් ප‍්‍රශ්න කිරීමට හෝ ඉඩ නොතබමින් මතු නොව කිසිදු විනිවිදභාවයකින් ද තොරව කටයුතු කරන ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මෙම පාඨමාලාවට සිසුන් තෝරා ගෙන තිබුණේ ද සම්පූර්ණයෙන් ම වැරදි සහගතව ය. එම පාඨමාලාවට සිසුන් තෝරා ගැනීම දැඩි ලෙස අවුල් වී තිබූ බව අනාවරණය වූයේ ලේඛනය කැළණියට යැවීමෙන් ද අනතුරුව ය. එම අවුල් වීම කෙසේද යත් තෝරා ගත් සිසුන් 48 දොනාගෙන් 22 දෙනෙක් ම යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් ය. මේ වග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය ’ මගින් හෙළිකිරීමෙන් පසු ද තමන්ගේ වැරැද්ද නිවැරදි කිරීමට කොමිෂන් සභාව පියවර නොගත්තා පමණක් නොව ඒ පිළිබඳ කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් හොා් නොකළේ ය. මෙම වැරදි සහගත තෝරා ගැනීම නිසා යෝග්‍යතා පරීක්‍ෂණය සමත්ව එම පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසකම් ලැබ අපේක්‍ෂා දල්වාගෙන සිටි සිසුන්ට සිදු වූ අසාධාරණය ඉතා ම බරපතළ ය. එපමණක් නොව එම තෝරා ගැනීම්වලින් පසු සිදු කර ඇති අනෙක් සියලූ තෝරා ගැනීම් ද අවුල් සහගත වීම වැළැක්විය නො හැක්කකි. මන්ද නුසුදුසු සිසුන් කථන හා ශ‍්‍රවණ විද්‍යා පාඨමාලාවට ඇතුළත් වන විට ඊට සුදුසුකම් ලැබූ සිසුන්ට ඇතුළත් වීමට සිදුවන්නේ වෙනත් පාඨමාලවන්ට වීම නිිසා ය. වෙනත් පාඨමාලාවන්ට එලෙස නුසුදුසු සිසුන් ඇතුළත් වන විට එම පාඨමාලාවන්ට ඇතුළත් වීමට නියම ලෙස ම සුදුසුකම් ලැබ සිටි සිසුන්ට ඇතුළත් වීමට සිදුවන්නේ වෙනත් පාඨමාලාවන්ට ය.

වසර 13ක අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල කඩඉම ජය ගන්නා සිසුන් සම්බන්ධයෙන් ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රවේශ අංශය කෙතරම් වගකීමකින් . වුවමනාවකින් හා අවබෝධයකින් කටයුතු කරන්නේ් ද යන්න සම්බන්ධයෙන් මීට පෙර ද වරින් වර අප විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙවර තත්ත්වය තවත් වෙනස් ය. නුසුදුසු සිසුන් තෝරා ගැනීමට සම්බන්ධ නිලධාරිනිය කෙතරම් මුග්ධ හා නොසැලකිලිමත් දැයි ‘අවශ්‍ය කටයුතු සඳහා ’ යනවෙන් ඉහත ලිපියට තැබූ සටහනෙන් ම ඉතා ම පැහැදිලි ය. වෛද්‍යා පීඨයේ පීඨාධීපතිනිය යෝග්‍යතා පරීක්‍ෂණ ප‍්‍රතිඵල ඇතුළත් සීඞී තැටිය සමග එවා තිබු ලිපිය කැළණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර කටයුතු සඳහා සකස් කළ ලිපියක් විනා එය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට එවු ලිපියක් නොවේ. එම ලිිපිය විශ්වවිද්‍යාලයෙන් ප‍්‍රතිපදන කොමිෂන් සභාවට එවා තිබුණේ වැරදීමකින් විය හැකි යැයි අනුමාන කළ හැකිය. පීඨාධිපතිනිය එම ලිපියෙන් අමතා තිබුණේ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයෙකි. එසේ නොමැතිව ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු නිලධාරියකු නොවේ. තමන්ට අදාළ නොවන ලිපියකට තමන්ගේ අත්සන යොදා එය වෙනත් තැනකට යොමු කිරීමෙන් ප‍්‍රවේශ අංශයේ සහකාර ලේකම්වරිය කර තිබෙන වැරැද්ද සුළුපටු නොවේ. තමන්ට නොව එම ලිපිය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට හෝ නොඑවූවක් බව අවබෝධ කර ගැනීමට හෝ හැකියාවක් ඇයට නොතිබීම අර්ථ දැක්විය යුත්තේ් කෙසේ ද යන්න ගැටලූවකි. ඉඳිකටු සිදුරකින් අලියකු රිංගා යාමක් වැනි වි්ශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන සිසු දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත් කර සිටින්නේ මෙවැනි වගකීම විරහිත මුග්ධ නිලධාරිනියන් නම් හා එවැනි නිලධාරිනියන් එවැනි තනතුරුවලට පත් කිරීමේ වුවමනාව වෙනුවෙන් ‘ කැපවන’ නිලධාරීන් සිටින ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තවදුරටත් මෙවැනි අපරාධයන් නොකරනු ඇති බවට වන සහතිකය කුමක් ද ?

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කොමිෂන් සභාවක් ලෙස අර්ථ දැක්වුව ද එහි ක‍්‍රියාත්මත වන්නේ තනි පුද්ගලයකුගේ වුවමනාවන් ය යන්න ප‍්‍රසිද්ධ තතත්තවයකි . ඊට කදිම නිදසුනක් මෙම වැරදි සහගත සිද්ධීයෙන් පසුවද ප‍්‍රදර්ශනය කෙරිණි. එනම් තමන්ට අයක් නොවන ලිපියක් අත්සන් කර අදාළ අංශ වෙත යොමු කරමින් බරපතළ වැරැද්දක් කළ සහකාර ලේකම්වරියට දඬුවම් කරනුු වෙනුවට මේ වන විට ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ක‍්‍රියාත්මක කර ඇත්තේ කැකිල්ලේ තීන්දුවකි. එනම් ප‍්‍රවේශ අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරිය කොළඹ විශ්වවිද්‍යාලයට ස්ථාන මාරු කිරීමය. සිද්ධියට අදාළව ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියට වගකීමක් නොතිබූණා නොවේ. ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ස්ථාන මාරු කළේ එම සිදු වීමට අදාළව නම් තමන්ට අදාළ නොමැති ලිපියතට අත්සන් යොදා 2017/2018 අධ්‍යයන වසරට අදාළ විශ්වවිද්‍යාල ප‍්‍රවේශයන් කණපිට පෙරළුෑ සහකාර ලේකම්වරිය රටින් පිටුවහල් කළ යුකුය. මන්ද එය එතරම්ම බරපතළ වරදක් වන හෙයිනි.එහෙත් ඇය අදටත් ප‍්‍රවේශ අංශයේ ම සහකාර ලේකම්වරිය ය. ඇය අදටක් ලිපිලේඛන අත්සන් කරමින් සුවසේ සිටින්නී ය. ඇය කෙරෙහි මෙතරම් අනුකම්පා සහගත විලාසයකින් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීමේ කිනම් හෝ රහසක් තිබිය හැකි නොවේ ද යන්න අපි ප‍්‍රශ්න කරමු. එසේ නොවන්නේ නම් එක් නිලධාරිනියකට පමණක් විශේෂත්වයක් කිරිමේ අවශ්‍යතාව කුමක් ද ? මෙවැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිරූපණය කරමින් සිටින්නේ තමන්ගේ මුග්ධ භාවය පමණක් නොව මේ රටේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහත් ආයාසයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසකම් ලබන දරුවන්ගේ ඒ සොඳුරු අපේක්‍ෂා සුන් කිරීමෙහි ද සමත් බව නොවේ ද ? ඒ ‘සමත් ’ බවට එහි වර්තමාන සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද උත්තේජන සපයමින් සිටින්නේ සභාපති ධුරයේ වරප‍්‍රසාද සඳහා වැය කෙරෙන්නේ අහිංසක දිළිඳු ජනයා දහඩිය වගුරවමින් ලබන සොච්චම් වැටුපෙන් ද අය කෙරෙන බදු මුදල් බව ද අමතක කරමිනි.ඇය කෙරෙහි මෙතරම් අනුකම්පා සහගත විලාසයකින් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීමේ කිනම් හෝ රහසක් තිබිය හැකි නොවේ ද යන්න අපි ප‍්‍රශ්න කරමු. එසේ නොවන්නේ නම් එක් නිලධාරිනියකට පමණක් විශේෂත්වයක් කිරිමේ අවශ්‍යතාව කුමක් ද ? මෙවැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිරූපණය කරමින් සිටින්නේ තමන්ගේ මුග්ධ භාවය පමණක් නොව මේ රටේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහත් ආයාසයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසකම් ලබන දරුවන්ගේ ඒ සොඳුරු අපේක්‍ෂා සුන් කිරීමෙහි ද සමත් බව නොවේ ද ? ඒ ‘සමත් ’ බවට එහි වර්තමාන සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද උත්තේජන සපයමින් සිටින්නේ සභාපති ධුරයේ වරප‍්‍රසාද සඳහා වැය කෙරෙන්නේ අහිංසක දිළිඳු ජනයා දහඩිය වගුරවමින් ලබන සොච්චම් වැටුපෙන් ද අය කෙරෙන බදු මුදල් බව ද අමතක කරමිනි.ඇය කෙරෙහි මෙතරම් අනුකම්පා සහගත විලාසයකින් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීමේ කිනම් හෝ රහසක් තිබිය හැකි නොවේ ද යන්න අපි ප‍්‍රශ්න කරමු. එසේ නොවන්නේ නම් එක් නිලධාරිනියකට පමණක් විශේෂත්වයක් කිරිමේ අවශ්‍යතාව කුමක් ද ? මෙවැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිරූපණය කරමින් සිටින්නේ තමන්ගේ මුග්ධ භාවය පමණක් නොව මේ රටේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහත් ආයාසයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසකම් ලබන දරුවන්ගේ ඒ සොඳුරු අපේක්‍ෂා සුන් කිරීමෙහි ද සමත් බව නොවේ ද ? ඒ ‘සමත් ’ බවට එහි වර්තමාන සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද උත්තේජන සපයමින් සිටින්නේ සභාපති ධුරයේ වරප‍්‍රසාද සඳහා වැය කෙරෙන්නේ අහිංසක දිළිඳු ජනයා දහඩිය වගුරවමින් ලබන සොච්චම් වැටුපෙන් ද අය කෙරෙන බදු මුදල් බව ද අමතක කරමිනි.එසේ නොවන්නේ නම් එක් නිලධාරිනියකට පමණක් විශේෂත්වයක් කිරිමේ අවශ්‍යතාව කුමක් ද ? මෙවැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිරූපණය කරමින් සිටින්නේ තමන්ගේ මුග්ධ භාවය පමණක් නොව මේ රටේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහත් ආයාසයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසකම් ලබන දරුවන්ගේ ඒ සොඳුරු අපේක්‍ෂා සුන් කිරීමෙහි ද සමත් බව නොවේ ද ? ඒ ‘සමත් ’ බවට එහි වර්තමාන සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද උත්තේජන සපයමින් සිටින්නේ සභාපති ධුරයේ වරප‍්‍රසාද සඳහා වැය කෙරෙන්නේ අහිංසක දිළිඳු ජනයා දහඩිය වගුරවමින් ලබන සොච්චම් වැටුපෙන් ද අය කෙරෙන බදු මුදල් බව ද අමතක කරමිනි.එසේ නොවන්නේ නම් එක් නිලධාරිනියකට පමණක් විශේෂත්වයක් කිරිමේ අවශ්‍යතාව කුමක් ද ? මෙවැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිරූපණය කරමින් සිටින්නේ තමන්ගේ මුග්ධ භාවය පමණක් නොව මේ රටේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ මහත් ආයාසයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසකම් ලබන දරුවන්ගේ ඒ සොඳුරු අපේක්‍ෂා සුන් කිරීමෙහි ද සමත් බව නොවේ ද ? ඒ ‘සමත් ’ බවට එහි වර්තමාන සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ද උත්තේජන සපයමින් සිටින්නේ සභාපති ධුරයේ වරප‍්‍රසාද සඳහා වැය කෙරෙන්නේ අහිංසක දිළිඳු ජනයා දහඩිය වගුරවමින් ලබන සොච්චම් වැටුපෙන් ද අය කෙරෙන බදු මුදල් බව ද අමතක කරමිනි.

නිලන්ත මදුරාවල



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අන්තවාදී කි‍්‍රයා මර්දනය කරන්න හමුදාවට බලය පවරයි

රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. ඒ අනුව පෙරේදා (2...


Read More

IS සංවිධානයට සම්බන්ධවූවන් ලංකාවට පැමිණි බව රජය දැනගෙන සිටියා – අගමැති

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධා...


Read More

‘‘ සහය දෙන මුවාවෙන් ඇමෙරිකාව එන්නේ ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි‘‘ – ජයන්ත සමරවීර

ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණව...


Read More