විදේශ පුවත්

ක්‍රොඒෂියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව ක්‍රෝඒෂියා අගමැති ඇන්ඩ්රේඡ් ප්ලේක්‌ ප්‍රකාශ කර ඇත.

මේ තීන්දුව ගැන අප කණගාටු වෙනවා යෑයි ඔහු කීවේය. තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ස්‌ලොබදාන් සිය කෝට්‌ සාක්‌කුවෙන් කුප්පියක්‌ ගෙන එහි තිබූ වස පානය කර දිවි නසාගෙන ඇත.

හිටපු ලේඛකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසත් කටයුතු කළ ස්‌ලෝබදාන්ගේ සිරුර ක්‍රෝඒෂියාවට ගෙන ඒම ගැන මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.

මේ අතර යුද අපරාධ චෝදනා එල්ලවූ ස්‌ලෝබදාන්, ප්‍රාල්ජැක්‌ ඇතුළු අනිකුත් හමුදා නිලධාරීන් හයදෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට එකඟ වූයේ ක්‍රෝඒෂියාව විසින් යුරෝපා සංගමයට සම්බන්ධ වීමට ගත් තීරණය නිසාය.

යුරෝපා සංගමයට එකතුවීමට නම් යුද අපරාධ චෝදනා එල්ල වූවන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව එම අධිකරණය ක්‍රෝඒෂියා රජයට බලකර තිබූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නෙමෙයි – මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කළ කූඨ ලේඛනයක් කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මුදා...


Read More

මත්තල අවනඩුව ගුවන්සේවා ඇමතිට (Video)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (18) මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම ස‍දහා ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යා...


Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම ගැන විමල්ගෙ කතාවෙන් මැතිසබය රත්වෙයි (Video)

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගන...


Read More