දේශීය පුවත්

දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගී වුණේ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහයි. මෙහිදී සාකච්ඡාවට ලක්වුණේ සුජීව සේනසිංහ අමාත්‍යවරයාට පසුගිය මැතිවරණ සමයේ මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් බව කියූ චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙනි.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තු දෙරණ 360 වැඩසටහනේ එක් අවස්ථාවකදී සුජීව සේනසිංහ අමාත්‍යවරයා තම හඬ වෙනස් කරමින් ” ලබාගන්න, ලබාගන්න.. කට වහගෙන ඉන්නකෝ ප්‍රශ්නයක් ඇහුවම.. කට වහගෙන ඉන්නකෝ.. ගිරවා වගේ කියවනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ.. ගෙදර මහත්තයටත් ඔහොමද..?”

මෙයට සුජීව සේනසිංහ අමාත්‍යවරයාට අපූරු පිළිතුරක් ලැබුණා. සමාජ මාධ්‍ය හරහා වැඩි කතාබහක් ඇතිකළ මෙම කතාවේ වීඩියෝව සහ සම්පූර්ණ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බුදුදහමට එල්ල වී ඇති බලපෑම් ගැන මහනුවරදි සාකච්ඡාවක්

වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අස්ගිරි - මල්වතු උභය විහාරීය මහා සංඝරත්නය අද විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ මල්වතු මහාවිහාර...


Read More

‘මහින්ද රාජපක්‍ෂ බුදුවේවා..’ කැබිතිගොල්ලෑවේදී නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]

‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිග...


Read More

රටවල් 4 ක් ඒකාබද්ධව ශ්‍රී ලංකාව එරෙහි වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයට සමගාමීව බ්‍රිතාන්‍යය, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් ශ්‍රී ලංකාව ...


Read More