GOSSIP

මීට ටික දිනකට පෙර කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන බව සැලවී තිබේ. මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට
වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ ඒ අයටද මේ වනවිට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව සැක බැවිනි. ඒ නිසා ඒ ගැන ඇගෙන් විමසීමේදී ප්‍රකට ව්‍යාපාරිකයින් නළුවන් මෙන්ම ලංකාවේ නමගිය ජ්‍යොෂ්ඨ ඇමතිවරයෙකුද සිටි බව හෙළිදරව් වී තිබේ.

පුද්ගලික කාරණාවක් වීමත් හා වෛද්‍ය ආචාර ධර්ම නිසාත් මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත හෙළි කර නැත. කෙසේ නමුත් මේ ගැන පසුගිය සතිඅන්ත ජාතික පුවත්පතකින් ව්‍යාංගයෙන් හෙළිදරව්වක් සිදු කර ඇත.
එහි මෙසේ සඳහන් වෙයි.

‘වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.
දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය… කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.‘



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“වරදාන, වරප්‍රසාද – මර්දනය හමුවේ කිසිදිනෙක රටත් ජනතාවත් පාවා දීමට ජානිපෙ සූදානම් නැහැ ”

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබ...

හම්බන්තොට වරාය චීනයට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හි...

සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය දිගටම

ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ...