දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත ‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

‘පොහොට්‌ටුව’ ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස්‌ ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්‌ටුව ලකුණෙන් තරග කිරීම ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුම සාමාජිකයන් කැමැත්ත පළකර ඇති බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙම මැතිවරණය සඳහා උපරිම ශක්‌තිය යොදවන බව ද කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මංගල කට වැරදුනාට සමාව ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැග...


Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්තේ මුල් පේලි තුනම එල්ලා මැරිය යුතුයි… – රංජිත් සොයිස

‘එල්ලලා මරණවනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව පැත්තේ මුල්පේලිතුල ඉන්නවා එල්ලලා මැරිය යුතු අය. බටලන්දේ වදකාගාරයේ හැටදාහක් මරන්න මු...


Read More

පාර්ලිමේන්තුවේ පෙරළියක්..විපක්ෂනායක ධූරය දිනේෂ්ට..?

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සති...


Read More