Uncategorized

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණයෙන් දූෂණ විරෝධී අපේක්‌ෂක නයීබ් බුකේල් ජය ගෙන තිබේ.

සැන් සැල්වදෝර් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරයා වෙත ඔහු ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනස්‌තුනක්‌ ලබාගෙන තිබේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාලෝස්‌ කැලේජා ලබා ගෙන ඇත්තේ සියයට තිස්‌දෙකක ඡන්ද ප්‍රමාණයකි.

එල් සැල්වදෝරයේ නීතිය අනුව ජනාධිපතිවරණය ජය ගන්නට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක්‌ අවශ්‍ය වේ.

37 හැවිරිදි නව ජනාධිපතිවරයා ව්‍යාපාරිකයකු වන අතර දූෂණ හා වංචා නැති කරන බවටත් මිනීමැරුම් සිදු කරන පාතාල කල්ලි මර්දනය කරන බවටත් ප්‍රතිඥදී තිබිණි.

එල් සැල්වදෝරය ලොව වැඩිම ඝාතන සිදු වන රටවල් අතරින් එකකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද රැලි වලදී බෝම්බ ගැසීමට කොටි සැලැස්මක්: ඉලක්කය මෛත්‍රී, මහින්ද, ගෝඨා, ඩග්ලස්

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක ...


Read More

පොහොට්ටුවේ තරුණ සමුළුවේදී ගෝඨාභය සිය සැලසුම් හෙළි කරයි ((Video)

අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ ප...


Read More

කරූ ඉල්ලා අස්වෙන්නෙ නෑ: ජනපති වුණත් සීමිත කාලයයි.

කරූ ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව කථානායක කාර්යාලය සදහන් කරයි. ...


Read More