පාරිසරික පුවත්

විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීම සදහා අරුම පුදුම සුදුසුකම් පරීක්‍ෂාවක් ගැන ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙලි කරයි.

එහි විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් එක්සත් ජාතික පක්‍ෂය ගැන රචනාවක් ලිවිය යුතු යයි ලිඛිතව දන්වා ඇති බවයි.

අදාල මාතෘකා යටතේ රචනාවක් ලියා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා නමට යොමු කල යුතුව ඇති බව අයදුම්කරුවන්ට දන්වා ඇතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවනදී ඔහු මෙම අදහස් පල කලේය.

දැනට ටික කලකට පෙර ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ ලෙස සුදුසුකම් පරීක්‍ෂා කරමින් රැකියා ලබා දුන් වීඩියෝවක්ද අන්තර්ජාලයේ වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කිසිම දුම්රියක් ධාවනයේ නෑ…මග සිටි මගීන්ව හමුදාව රැගෙන යයි

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. මේ වන විට වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන...


Read More

සිංගප්පූරු වෙළද ගිවිසුමෙන් තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ ලයිස්තුව මෙන්න

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තීරු බදු නිදහස් කෙරෙන භාණ්ඩ 182 ක තොරතුරු ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට...


Read More

කොටි නායකයෙක් මැරුවයි බුද්ධි අංශ මේජර්ට මරණ දඩුවම

ඊළාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂි බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී ...


Read More