දේශීය පුවත්

ඉදිරි පළාත් සභා මැතිවරණෙය්දී මාවෙයි සේනාධිරාජා මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ සඳහා මාවෙයි සේනාධිරාජා මහතා ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.

මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තු මනත්‍රිධුරයෙන් ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩුවන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ආණන්දභවන් මහතා පත්කිරීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුවී තිබෙන බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රාජපක්ෂ පවුල්පාලනය ගැන කියන්න‘‘හිරු බලයට“ ආ අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී..(Video)

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා...


Read More

මහින්ද සුදුසුම විකල්පය තෝරා ගනියි

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය ...


Read More

චම්පික – විජයදාස ජනපතිට එකග වෙද්දී රාජිත – මංගල විරුද්ධ වෙයි..යහපාලනය උණුසුම් කළ විශේෂ කැබිනට් ගෝරියේ නොකී රහස් මෙන්න..

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් ක...


Read More