විදේශ පුවත්

මින් මතු කිසිඳු සාකච්ඡාවක් සඳහා දකුණු කොරියාව සමග එකම මේසයක අසුන් ගන්නේ නැතැයි උතුරු කොරියාව පවසයි. සිය විරෝධය නොතකා දකුණු කොරියාව සහ අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹි බව උතුරු කොරියාව වැඩිදුරටත් සදහන් කරයි.

දකුණු කොරියාව මෙලෙස දිගින් දිගටම තමන්ට එරෙහිව ක්‍රියාකරන්නේ නම්, සාකච්ඡා පැවැත්වීමේ ඇති ප්‍රතිපලය කුමක්දැයි නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව ප්‍රශ්න කරයි. ඒ අනුව දෙරටෙහි සාකච්ඡා බිඳ වැටීමට හේතුව දකුණු කොරියාවේ ක්‍රියාකලාපයන්වල ඇති දුර්වලතා බවට උතුරු කොරියාව චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ත්‍රස්තවාදය අප අවසන් නොකළොත් එය කලාපයටම තර්ජනයක් : අගමැති මහින්ද

ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්...


Read More

” වසරකට රුපියල් ලක්‍ෂ 30,000ක්… රාජිත නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයේ මුදලෙන් නඩත්තු කරලා” – FCID යට පැමිණිල්ලක් (Video)

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට ර...


Read More

පුටුව ලකුණින් මහ මැතිවරණයට තරග කරන්න හැකි වෙයි – දයාසිරි

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බ...


Read More