දේශීය පුවත්

දැනට බන්ධනාගාර ගතවී සිටින අර්ජුන ඇලෝසියස් හා සුන් පලිසේන මහත්වරුන්ගෙන් හෙට (13) දින සිට දින 03 ක් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලීසියට අද අධිකරණයෙන් අවසර ලැබුණි.

මෙම දෙදෙනාගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර දෙන ලෙසට ‍‍‍කොළඹ මහේස්ත්‍රාත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අකිලගේ ටැබ්ලට් එක කොහෙද

පාසල් දරුවන්ට දෙනවයි කියු ටැබ් යන්ත්‍ර කොහේද කියා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මොණරාගල...


Read More

ජාතික ආණ්ඩු තීන්දුවෙන් පසු ශ්‍රිලනිප ඇමතිවරු පිරිසක් රහස් සාකච්ඡාවක

වර්තමාන ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුබව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක...


Read More

අත්පොලසන්නාදය මධ්‍යයේ ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට තීරණය කරයි.

වර්තමාන ජාතික ආන්ඩුව තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මකවන බව අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ප්...


Read More