විදේශ පුවත්

අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඩමස්කස් නගරයේ පර්යේෂණාගාරයකට පමණක් හානි සිදුව ඇති බව සිරියානු බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝම්ස් නගරයට එල්ල වූ ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

සිරියාවේ රසායනික අවි පවතින බවට සැකකරන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඒකාබද්ධව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළේය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ ප්‍රහාරයෙන් අමෙරිකානු හමුදාවන්ට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් දිගින් දිගටම සිරියාවට ප්‍රහාර එල්ල කිරිමට කටයුතු කරන බව මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. මැකෝ අදටත් නොකියන අවසන් ප්‍රතිඵලය චම්පික කියයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට ඇත්තේ ඡන්ද ලක්ෂ 49ක් පමණක් බවත් යහපාලන කඳවුරට ඡන්ද ලක්ෂ 76 ලැබී තිබූ බවත් ඇමති චම්ප...


Read More

තෙල් මිල ඉහල දැමීමට හිටපු ජනපති විරුද්ධයි

ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයිදැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බවත්,‍ නවතම මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සූත්‍රයක් ...


Read More

ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් නව සන්ධානයක් අපි හදනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව සන්ධානයක් යටතේ දේශපාලන වශය...


Read More