විදේශ පුවත්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා,ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට කාලගුණ අංශ දැනුම්දෙයි.

‘මයිකල්’ නැමැති සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මෙම ප්‍රාන්ත තුනට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එම ප්‍රාන්ත වලින් ඉවත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More

ජනපති – විපක්ෂ නායක, ව්‍යවස්ථාදායක සභාව පතුරු ගහයි – සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි..

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වර...


Read More