දේශීය පුවත්

ඇමැතිවරු පැටව් ගසති

March 4, 2019 11:40 am | Lanka Lead News

කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිකම් දිය යුතු එක්සත් ජාතික පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නාම ‍ලේඛනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත මේ සතියේ යැවීමට එක්සත් ජාතික පෙරමුණ අවසන් තීරණයකට පැමිණ ඇත.

පත් කළ යුතු ඇමැති නාම ‍ලේඛනය මෙන්ම විෂයයන් බෙදිය යුතු ආකාරයද ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට එ.ජ.පෙ. තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම තීරණයට එළැඹ ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු හය දෙනාද ඇමැතිධුර ලබාදීමට යැවු ‍ලේඛනයට ඇතුළත් කර තිබේ.

එම ‍ලේඛනයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි නොවුණහොත් ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීමටද එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙකු කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More