විදේශ පුවත්

“ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

කලක් සතුරන් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම ඓතිහාසික හමුවේදී නැවත එකිනෙකා හමුවන බව ද ප්‍රකාශ කළහ.

කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ ආරක්ෂාව පිළිබඳ සහතික වීමත් යන කරුණු ද අදාළ ලියවිල්ලේ සඳහන් යැයි වාර්තා වේ.

න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් විමසූ විට “අපි එම ක්‍රියාවලිය ආරම්භ කරනවා” යැයි ද “එය ඉක්මනින්ම ආරම්භ කරනවා” යැයි ද ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාපය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායක කරූ ජයසුරිය මහතා විසින් පක්ෂ නායක රැස්විම...


Read More

ජනපතිගේ ලිපියෙන් එජාපය කලබල වෙයි .. ජනපති හමුවීමට එජාපෙ ගත් තීරණය හදිසියේ වෙනස් කරයි

පවතින තත්ත්වයන් පිළිගෙන අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරන්නැයි ඉල්ලා සිටීමට අද (15) ජනාධිපතිවරයා හමුවීමට මීට පෙර ගෙන ...


Read More

මහින්ද රාජපක්ෂ අගමැති කමින් ඉල්ලා අස්කරවීමට ඇතුලෙන් කුමන්ත්‍රණයක් – මහින්ද කඩුව බිම තබන්නේ නැත

රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ....


Read More