දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  එයට විරෝධය දක්වා තිබේ.

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

අන්තවාදී දේශපාලකයින්ට කප්පම් ලබාදෙන  පක්ෂ සහ පුද්ගලයන් පිළිබදවත්, ඔවුන්ගේ දේශපාලන අරමුණු පිළිබදවත්  හෙළිදරව් කරමින් පසුගිය දිනවල ජාතික සංවිධාන විසින් පළවූ ලිපියක් පුවත්පත් සහ සමාජමාධ්‍ය ඔස්සේ  හුවමාරු වී තිබුණි.

එම ලිපියට පහතින් පිවි‍සෙන්න 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More