ව්‍යාපාරික පුවත්

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී එය ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ජාත්‍යන්තර වෙළඳපොළෙහි පවත්වා මිල හා විනියම අනුපාතයෙන් විචලනයන් සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය හඳුන්වාදීමට නියමිතය.

පාරිභෝගිකයන්ට, රජයට මෙන්ම කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ හිමිවන පරිදි මෙම මිල සූත්‍රය යෝජනා කර ඇත.

ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවිමේ අරමුණින් පත් කරන ලද කමිටුව් විසින් මෙම මිල සූත්‍රය යෝජනා කර තිබේ.

මෙම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිතය. ඒ සඳහා වන යෝජනාව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධ, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු මෙහෙයුම ගැන විමල්ගෙන් කෙස් කෙලින්වෙන හෙළිදරව්ව්ක් (Video)

‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු ...


Read More

ජාතික ආරක්ෂාව පවතින්නේ හමුදාව හෝ ඔත්තුසේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හ...


Read More

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය...


Read More