දේශීය පුවත්

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පවසයි.

ලිපි ගොනු පැන්නවූවාට පලක්‌ නොවන බව කී එස්‌. බී. දිසානායක මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරදින බව ඔවුන් හොඳ හැටි දැනගෙන මෙම ලිපි ගොනු මෙසේ ඉවත් කරන බව ද කීවේය.

මෙම මැතිවරණය පිළිබඳව ආණ්‌ඩුව වඩාත් බලාපොරොත්තුව තබා ගෙන සිටින්නේ යාපනය ඡන්ද බව ද ඒත් මෙදා ඔවුන් හිතන තරම් නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය. උතුරු නැගෙනහිර පැවති යුද්ධ සමයේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් වීරයන් ලෙස සැලකු අතර අද අපේ හමුදා නිලධාරීන්ව මෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතා පිළිබඳව මේ ආණ්‌ඩුව සැහැල්ලුවට හිතන බවත් හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More