දේශීය පුවත්

ආණ්ඩුව ආපසු රනිල්ට දී අනාගන්නට දෙමු – ඊට පස්සේ බලය නිකම්ම අපේ ඔඩොක්කුවට වැටෙනවා”යනුවෙන් සටන් පාඨයක් නිර්මාණය කරන යම් පිරිසක් මහින්ද පාර්ශ්වය තුළ ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

එම සටන් පාඨය රනිල් – අනුර – සුමන්තිරන් තුන්කට්ටුවේ සැලසුමට අනුව නිර්මාණය කළ එකක් බවද වාර්තාවේ.

ඔවුන් ඉතා සියුම්ව මහින්ද රාපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙළඹවීමක්ද ඒ මගින් කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ට චෝදනා කරන බවද වාර්තාවේ. එම මතයට විරුද්ධ මන්ත්‍රීවරයකු ලංකා ලීඩ් නිවුස් වෙත මෙසේ පැවසුවේය. “මේක රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්, ඕකේ යටි අරමුණ රනිල්ට බලය දීම විතරක් නොවෙයි. මෛත්‍රී – මහින්ද සමගිය අවසන් කිරීම තමයි උන්ගේ මූලික අරමුණ.

ඒ නිසා උන් ඔක්කෙනාම එකුතුවෙලා ඒ සමගියට කෙලින්ඩ හදන්නේ”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More