දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

”මම ජීවිතයේ කරපු ලොකුම පිංකම මේක – ආයෙ කවදාවත් සත්ව මාංශ අනුභව කරන්නේ නෑ” ආදිවාසී නායකයාගේ බෞද්ධ ප්‍රතිපත්තිය (Video))

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු...


Read More

චීනයේ සිටි සිසුන් 50ක් මව්බිමට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙය...


Read More

ගුණරුවන් කමිටුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට කන් දෙයි… MCC ගිවිසුම පිළිබද මහජන අදහස් විමසීමට තීරණය කරයි

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්ම...


Read More