දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන විමර්ශනය කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හෙළිදරව් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ර්ලිමේන්තුව අමතමිණි. එසේම පාර්ලිමේන්තු අර්බුදය වහාම සඳහා ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකාවට අනතුරු අගවමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා දිනපතාම දේශපාලන නියෝජිතයන් හමුවේ සාකච්ඡා කරන බවද ඔහු හෙළිදරව් කොට ඇත.

මාර්ක් පිල්ඩ් පසුගිය ඔක්තොම්බර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More