විදේශ පුවත්

300 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ ශී‍්‍ර ලංකාවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ අයිසිස් සංවිධානය වර්ග සංහාර සංවිධානයක් බවට නම් කරන්නැයි යුරෝපා සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඞ් ජස්ටිස් සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

මුල්වරට පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව මෙය වන අතර මෙවැනි ඉල්ලීමක් මෙතෙක් ශී‍්‍ර ලංකා රජයද සිදු කර නැත.

යුරෝපයේ කි‍්‍රයාත්මක වන ප‍්‍රධානතම සංවිධානයක් වන මෙම යුරෝපා සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඞ් ජස්ටිස් සංවිධානය සිය පැමිණිල්ලේ දක්වා ඇත්තේ මෙම අයිසිස් සංවිධානයේ අරමුණ කි‍්‍රස්තියානින් සහ වෙනත් වාර්ගිකයන් වර්ග සංහාරය කිරීම බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More