ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් දේශපාලන ළදරුවන් බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ 16 දෙනාගේ කණ්ඩායම අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී ඒබව ජනාධිපතිතුමාට දැනුම් දීමේන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කරමිනි.

මින් පසු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින මෙම ලේකම්වරුන් සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ඔවුන් තවදුරටත් දේශපාලන ළදරුවන් බවත් එස්. බී. දිසානායක මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යහපාලනයෙන් රටට සෙතක්‌ වුණේ නැහැ – රවි කරුණානායක

මෙය යහපාලනයක්‌ නොවන බවත් යහපාලන රජය යටතේ රටට කිසිම සෙතක්‌ සැලසී නැති බවත් හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය. ...


Read More

ක්‍රිකට්‌ අක්‍රමිකතා හෙළි කරනවා – නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙ...


Read More

සරත්-රංජිත්-මලික්-ෆයිසර්ගේ වැඩ බලන ඇමැති තනතුරු ගැසට් කර නෑ

තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇමැතිවරුන් කිහිපදෙනකු දැරූ තනතුරු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඉකුත් 12දා තාවකාලික ඇමැති තනතුරු භා...


Read More