දේශීය පුවත්

ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නනම සඳහන් කිරීමට අකමැති වූ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ එම ප්‍රකාශය ඉතා නිර්භීත ප්‍රකාශයක් වුවත් 40.2% න් ජනාධිපතිවරණයක් දිනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවය.

ඔහුට අනුව ළමුවැන්න ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය‍. දෙවැන්න සෙසු පක්ෂ වලින් අපේක්ෂකයින් රාශියක් ඉදිරිපත් කොට ‘ඡන්ද තැබීමට‘ වැඩපිළිවෙළක් හැදීමය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More