දේශීය පුවත්

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රබල නියෝජිතයෙක් වන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ගෙන ඒමට සූදානම් වූ නව ව්‍යවස්ථාව පිළිබදව පසුගියදා මෙසේ කරුණු හෙළිකර සිටියේය.

” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා. අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ. ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ. මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ. එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.”

ඡන්දෙකට නොගිහින් ඉන්න සුමන්දිරන්ලා ඔච්චර දඟලන්නේ ඇයි කියලා විනාඩියක් වැයකරලා මේ වීඩියෝ එක බලන්න.සියල්ල වැටහෙයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා.නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා.මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා.ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා.අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි.පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ.ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ.මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා.ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ.එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ.මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.

Gepostet von Roshan Karunathilaka am Donnerstag, 6. Dezember 2018



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More