දේශීය පුවත්

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු දුමිරිය මාර්ගය ඉදිකරීමේදී සිදුවූ රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූණු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක වෙනුවට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත්කළ අතර ඊට දැඩි විරෝධය එල්ලවීම නිසා පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රිලනිප 15 දෙනාගේ කන්ඩායම ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝ...


Read More

20 වැනි සංශෝධනය පරාජය කර ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය බිඳ දමනවා

ආණ්ඩුවේ 2/3 බලය බිඳදමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්...


Read More