දේශීය පුවත්

මැතිවරණයක් පැවැත්වීමට අදාල අධිකරණයේේ තීන්දුව පමාවීම ගැන කනස්සල්ල පළ කරන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා අධිකරණයේ තීන්දුව රටට අහිතකර නම් එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව තීන්දුවක් ලැබුනහොත් වහාම ජනමතවිචාරණයක් කැඳවා ජනතාවගේ තිීන්දුව ලබා ගන්නා ලෙස ජනපතිතුමා ගෙන් ඉල්ලා සිටියේ ය.

ඒ මහතා විසින් එම ඉල්ලීම් කරනු ලැබුවේ අද (11) රාජගිරියේ ජාතික ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවැති ජාතික සංවිධාන එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ලේ ගැලීම්ට කොළඹට එන්න යැයි ආරාධනාවට පාත්‍රවී සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අමතා ලේ හැරීමට එනවිට පසුගිය වසර තුන තුල රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ හොඳ වැඩක් ගැන පාඨයක් සහිත පුවරුවක් ද රැගෙන එන ලෙස ඉල්ලා සිටීියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More