දේශීය පුවත්

අධිකරණයේ දී තීන්දුව කුමක් වුවත් එය ලබාදීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා ගැනීමේ මෙහෙයුම්ක් රනිල් – අනුර – සුමන්තිරන් තුන් කට්ටුවේ එකඟතාවයෙන් දියත්වන බව හෙළිදරව් වී ඇත.

ඊට අනුව ඔවුන් මේ මුහුණ දෙන මූලික අභියෝගයය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීම වළක්වා ගැනීමයි.
එයට හේතුව 12 දා පාර්ලිමේන්තුව රැස් වූ පසුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම්ට පක්ෂව යෝජනා සම්මත කොට ඇතත් 113ක් පෙන්වා ජනාධිපතිවරයාට අභියෝග කිරීම ඔවුන්ගේ මූලික උපක්‍රමය වීමය.

පාර්ලිමේන්තුව කල් දැමුව හොත් ඔවුන්ගේ එම සැලසුම් ව්‍යර්ථ වේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීම වැළළැක්වීම සඳහා විවිධ පාර්ශ්ව හරහා අධිකරණ තීන්දුව පිළිබඳව සුබවාදීව පිළිතුරක් මවන බවද වාර්තා වේ.

ඔවුන් දැන්ටමත් 12 දා රාත්‍රියට කොළඹට එන ලෙස පාක්ෂිකයන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ජන ජනාධිපති ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් නොකළහොත් 12 වැනි දා රාත්‍රියේ සිට අඛණ්ඩ වීදි සටන් ඇරැඹීම ඔවුන්ගේ සැලසුම බවට වාර්තා වෙයි.

සමන් රත්නප්‍රිය ලිබියාවේ ගඩාපිට කල දේ ලංකාවේදීත් සිදුවිය හැකි බවට අනතුරු අඟවන්නේ එම සැලසුමට අනුව බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More