ව්‍යාපාරික පුවත්

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN124 ගුවන් යානය අද (05) පස්වරු 01.50 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා තිබේ.

ඉන්දියාවේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා ගමන් ගනිමින් සිටින අතර තුර මෙම ගුවන් යානය අද දින මෙසේ මත්තලට ගොඩ බස්වා තිබේ.

මෙහිදී මත්තල ගුවන්තොටුපොළ තුළ මෙම ගුවන්යානය ගොඩබැස්වීම සඳහා ඩොලර් 1568 ක් ද නවතා තැබීම වෙනුවෙන් ඩොලර් 471 ක් හා ශ්‍රී ලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000 ක මුදලක්ද ගුවන් තොටුපොල වෙත ගෙවා තිබේ.

එමෙන්ම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ අනු අටකට සරිලන ඉන්ධන ලීටර් 83586 ක් ද මෙය ලබා තිබේ.

එමෙන්ම හෙට (06) දින අලුයම 03 ට නැවත ජකර්තා බලා මෙම ගුවන්යානය පිටත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමු...


Read More