ප‍්‍රධාන පුවත්

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දී තිබේ.

එම කොමිසමේදී තමන් ගැන සඳහන් වූ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කර ඇත.ඒ අනුව එහිදී සඳහන් වු කරුණු සම්බන්ධයෙන් ඕනෑම කරුණු දැක්වීමකට තමන් සූදානමින් සිටින බව අගමැතිවරයා එම කොමිසමට ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බැඳුම්කර කොමිසම පිළිබද ජනපතිගේ ප‍්‍රකාශය ගැන දැනගන්න එජාපය ජනපති හමුවට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස්‌ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරය...

2018 – අයවැය

ගරු කථානායකතුමනි, ශ‍්‍රී ලංකාව ස්වකීය 70 වන ජාතික නිදහස සමරන 2018 අප සැමට ඉතා සුවිශේෂී වසරකි. එම ඓතිහාසික මොහොත අභිමුව සිට 2018 වසර සඳහා ...

හොරුන් දූෂිතයන් මිනීමරුවන් සමඟ ශ්‍රීලනිපය සන්ධාන ගතවන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එක කොටස් එක්ක නැවත සන්ධාන ගත විය යුතු යැයි සමහරු කියනවා. නමුත් හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ එක්ක සන්ධාන ගත වෙලා රට...