Uncategorized

2016 වර්ශය සදහා ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 833.56ක රාජ්‍ය බදු ආදායමක් එකතු කර ඇති බව ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්ය සාධක වාර්තාව සදහන් කරයි.
මෙය එම වර්ෂයේ රුපියල් බිලියන1,463.69 ක් වූ මුලු රාජ්‍ය ආදායමෙන් සියයට 57 ක් බවත් එම වාර්තාවෙ වැඩිදුරටත් සදහන් වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...