කලා පුවත්

නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය. මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවත්ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් වාර්තා විය. මිය යන විට විවාහ ගිවිසගෙන සිටි ඔහු මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ඔහුගේ පෙම්වතිය සමග ඇතිවූ ගැටලුවක් විය හැකි යයි අනුමාන කෙරේ. ෆේස්බුක් පිටුවේද ඔහු මියයන පුවත සඳහන් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...