විදේශ පුවත්

ඇමෙරිකතාව ඊයේ රාත‍්‍රියේ දකුණු කොරියාව සමග එක්ව එම අර්දද්වීපයේ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත විය. දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක යානා දෙකක් සමග ඇමෙරිකානු බෝම්බ හෙලීමේ යුදෝපායික යානා දෙකක්ද මෙම අභ්‍යාසයට යොදාගෙන තිබිණි.
මෙම ගුවන් අභ්‍යාසය උතුරු කොරියාවට කළ අනතුරු ඇගවීමක් බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානියා අද (11 )ප‍්‍රකාශ කළේය. උතුරු කොරියාව පසු ගිය මාස කිහිපය ඇතුලත ජපානයට ඉහළින් මිසයිල අභ්‍යාස හයක් සිදු කර ඇත.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඊයේ රාත‍්‍රියේ සිය ජාතික ආරක්‍ෂක කණ්ඩායම හමු විය. ධවල මන්දිරය පවසන්නේ උතතතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන වලට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාකච්ජා කිරීමට මෙම හමුව පැවති බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...